Back to Top

Ad

ප්‍රධාන පුවත

කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර මාවනැල්ලෙන් හමුවෙයි

කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර මාවනැල්ලෙන් හමුවෙයි

මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල -හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී හමුවු නාදුනන මළ සිරුර අතුරුදහන්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ බව පරික්ෂණ වලින් හදුනා ගත් බව පොලිසිය කියයි.

(0)Comments | August 25, 2016  6:56 am

උණුසුම් පුවත්

පොලිස් කාන්තාවන්ගේ ගැටළු ලිහා බලන්නේ අදයි

පොලිස් කාන්තාවන්ගේ ගැටළු ලිහා බලන්නේ අදයි

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තාවන්ගේ සේවා ගැටලු පිළිබඳව පොලිස් කොමිසමේ අවධානය යොමු වී තිබේ.

(0)Comments | August 25, 2016  7:26 am

හෙට ආගමන විගමන කාර්යාලය වැඩ නෑ

 හෙට ආගමන විගමන කාර්යාලය වැඩ නෑ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

(0)Comments | August 25, 2016  7:17 am

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

 ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

(0)Comments | August 24, 2016  10:00 pm

පුවත්පත් වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි

පුවත්පත් වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි

සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර කීර්තියක් සහිත උපදේශන සමාගම්වල සේවා රජය විසින් ලබා ගැනීම පිළිබඳ පළවු වාර්තා ගැන අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පැහැදිළි කිරීමක් කර තිබේ.

(0)Comments | August 24, 2016  9:40 pm

ඉතාලි භූ කම්පනයෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ

ඉතාලි භූ කම්පනයෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ

ඉතාලියට බලපෑ භූකම්පනය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

(0)Comments | August 24, 2016  6:40 pm

රහස් හා ෆයිල් කියන්නේ එකක් නෙවෙයි

 රහස් හා ෆයිල් කියන්නේ එකක් නෙවෙයි

නෛතික වශයෙන් බලපෑමක් නොවන රහස් ද තිබිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

(0)Comments | August 24, 2016  5:32 pm

මියන්මාරයට ප්‍රබල භූ කම්පනයක්

 මියන්මාරයට ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

(0)Comments | August 24, 2016  5:27 pm

භාගයට නැවතුණ ව්‍යාපෘති අවසන් කිරීමට මිලියන 516ක්

භාගයට නැවතුණ ව්‍යාපෘති අවසන් කිරීමට මිලියන 516ක්

අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 516 යි දශම 8ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 24, 2016  5:18 pm

බෙල්ලන්විල පෙරහැර නිසා වාහන ධාවනයට සීමා

බෙල්ලන්විල පෙරහැර නිසා වාහන ධාවනයට සීමා

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහ පෙරහැර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

(0)Comments | August 24, 2016  4:08 pm

දේපළ සොරෙක් පිළියන්දලදී අත්අඩංගුවට

දේපළ සොරෙක් පිළියන්දලදී අත්අඩංගුවට

නිවෙස් බිඳ දේපළ සොරාගැනීමේ නිරත වූ පුද්ගලයෙකු පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 24, 2016  3:19 pm

රජයේ තොරතුරු දෙන්න මාධ්‍ය මධ්‍යස්ථානයක්

  රජයේ තොරතුරු දෙන්න මාධ්‍ය මධ්‍යස්ථානයක්

රජයේ නිල තොරතුරු ලබාදෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කිරීම සඳහා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

video (0)Comments | August 24, 2016  2:49 pm

එජාපය හා එක්ව සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකිනවා

 එජාපය හා එක්ව සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකිනවා

එජාපය සමග එක්ව ශ්‍රීලනිප සංවිධායකවරු ඉවත් කිරීම හෙළාදකින බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

(0)Comments | August 24, 2016  2:31 pm

සංවිධායකවරු ඉවත් කරන්නේ ජනපතිගේ මතයට නෙවෙයි

 සංවිධායකවරු ඉවත් කරන්නේ ජනපතිගේ මතයට නෙවෙයි

ඇතැම් ශ්‍රීලනිප සංවිධායකවරු ඉවත් කරන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තනි මතයට නොවන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

video (0)Comments | August 24, 2016  1:31 pm

මිහිකත රූ රැජින 26දා එයි

 මිහිකත රූ රැජින 26දා එයි

2015 මිහිකත රූ රැජින ලෙස කිරුළු පළන් ඇංජලියා ඔන්ග් එළඹෙන අගෝස්තු 26වන දින ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

(0)Comments | August 24, 2016  1:29 pm

තාජූඩීන් ඝාතනය - පොලිස් ලොක්කන් යළි රිමාන්ඩ්

  තාජූඩීන් ඝාතනය - පොලිස් ලොක්කන් යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

video | August 24, 2016  1:11 pm

ක්‍රීඩා පිටිය

 ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

(0)Comments | August 24, 2016  10:00 pm

වෙනත් පුවත්

කුඩු හා ගංජා සමග අයෙක් මාට්ටු

කුඩු හා ගංජා සමග අයෙක් මාට්ටු

හෙරොයින් හා ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මන්නාරම, මඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 25, 2016  09:21 am

දුම්රියේ ගැටී වැඩිහිටියා මරුට

දුම්රියේ ගැටී වැඩිහිටියා මරුට

මොරටුව, මෝදර පාලම අසළදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | August 24, 2016  09:10 am

දුම්රියක ගැටී කාන්තාවක් මරුට

දුම්රියක ගැටී කාන්තාවක් මරුට

පාදුක්ක ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් 33 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

(0)Comments | August 23, 2016  12:46 pm

ආහාර සුරක්ෂිතතා සතියේ පළමු දින කළු කඩ 137ට නඩු

ආහාර සුරක්ෂිතතා සතියේ පළමු දින කළු කඩ 137ට නඩු

ජාතික ආහාර සුරක්ෂිතතා සතියේ පළමු දිනය තුළ වෙළෙඳසැල් 137ට එරෙහිව නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

(0)Comments | August 23, 2016  12:27 pm

Poll

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප ජනතා නියෝජිතයින් පක්ෂයෙන් නෙරපා හැරීම?
වඩා සුදුසුය.
නුසුදුසුය.
විකල්පයක් නැත.

View results
(0)Comments
Ad

සුවිශේෂී වීඩියෝ

යන නොයන තීන්දුව ගැනීමේ අයිතිය මන්ත්‍රී කණ්ඩායමට...

සේයා පුවත්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිහඬව පිළිගත යුතුද?

ලොව පුරා සිදුවන කාන්තා සහ ළමා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාලය භාවිත කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ එය තරමක් සම්ප්‍රදායෙන් බැහැර වුවත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව අන්තර්ජාලය භාවිත කිරීමට පියවර ගනිමින් සිටින බවයි. ...

More

(0)Comments | August 17, 2016  3:03 pm

උකුස්සා

සයුරෙන් එතෙර

ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්

ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන්

ලොව විශාලතම ස්වභාවික මුතු ඇටය තම රට සතුව පවතින බව පිලීපිනය පවසයි.

(0)Comments | August 24, 2016  4:27 pm
rumour
rumour

විජය නන්දසිරි නික්ම ගිය පසු!

විජය නන්දසිරි නම් දක්ෂ රංග ශිල්පියා ගේ සීමාවන් සනිටුහන් වන්නේ මෙහිදීය. එහෙත් එය ඔහුගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙස සලකා බලනවාට වඩා පවත්නා දේශපාලන විපර්යාස හමුවේ බොහෝ කලාකරුවන්ට අත්ව ඇති පොදු ඉරණමෙහි එක් ප‍්‍රකාශනයක් ලෙස සැලකීම නිවැරදිය. මෙහිදී මින් අදහස් වන්නේ විජය නම් රංගධරයා දේශපාලන වේදිකාවට ගොඩ නොවීම යන කාරණය නම් නොවේ. ...

More

(0)Comments | August 18, 2016  11:27 am
rumour

කෝප් වාර්තාව යටගහන්න හදනවා

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පසුගිය සඳුදා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වූයේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. එහිදී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ පසුගිය 09වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ කෝප් වාර්තාව පිළිබඳව සහ අතුරුදන් වූවන්ගේ තොරතුරු සේවීමේ කාර්යාල පනත පිළිබඳවය. ...

More

(0)Comments | August 18, 2016  4:07 pm

ඔබතුමාටත් කෝටි ගාණක වාහනයක් දෙන්න යනවා නේද?

ඒක තමයි මමත් බැලූවේ. මම නම් වාහන ඉල්ලූවේ නැහැ. මට පක්ෂයෙන් වාහනයක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට යන්න වාහනයයි කෝප් කමිටුවට යන්න වාහනයයි කැන්ටිමට යන්න වාහනයයි ඕන නෑනේ. ...

More

(0)Comments | August 18, 2016  4:04 pm

පාගමනට පුතා ගියා, තාත්තා උදව් කළා

පාගමන ගැන ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ජනාධිපතිවරයාගේ ද අවධානයට ලක්වුණා. ...

More

(0)Comments | August 6, 2016  3:02 pm

අද දෙරණ පුවත් විකාශය

වීඩියෝ පුවත්

rumour

වරාය නගරය මුල්‍ය නගරයට මාරුකර තනන චීන කොලණිය

වරාය නගරය මූල්‍ය නගරය ලෙස නම වෙනස් කර චීන කොලණිය නිර්මාණය කිරීම මේවන විට ආරම්භ කර ඇත. එමෙන්ම වරාය නගරය මූල්‍ය නගරය බවට නම වෙනස් වූවාට එයින් සිදුවන දැවැන්ත පාරිසරික අර්බුදය හා සමාජ අර්බුදය වෙනස් වන්නේ නැත. ...

More

(0)Comments | August 18, 2016  4:44 pm

අඩුපාඩුවලින් අඩුවක් නැති උතුරේ සිංහල ගමක්

මඩකළපුව දිස්ත්‍රීක්කයට අයත් වාලච්චේන ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයත් කල්කුඩා, වල්ලවාඩිය ගම්මානයේ ජනතාව පොදු පහසුකම් නොමැතිව අසරණව සිටිති. පොල් අතු සෙවිලි කළ පැල්පත්වල ජීවත් වන ඔවුන්ගේ ප්‍රධාන රැකියාව මාදල ...

More

(0)Comments | August 9, 2016  12:22 pm